Month March 2026

ලොව පුරා සිටින ඇමරිකානුවන්ට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ලොව පුරා සිටින ඇමරිකානුවන්ට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, පවතින තත්ත්වය හේතුවෙන් ලොව පුරා මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග සිටින ඇමෙරිකානුවන් වැඩි අවධානයක්…

රෝගීන්ට සායනවලින් දෙන බෙහෙත් එකවර මාස දෙකකට

රජයේ රෝහල්වල සායනවලින් ඖෂධ ලබා ගන්නා රෝගීන්ට මාසයකට නිකුත් කරනු ලබන ඖෂධ එකවර මාස දෙකකට ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය අදාල ආයතනවලට උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කරනවා. රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන…

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ප්‍රතිසංස්කරණයට බිලියන 32ක්

රටේ බල­ශක්ති ආර­ක්ෂාව ශක්ති­මත් කිරීමේ දිගු­කා­ලීන උපා­ය­මා­ර්ග­යක් ලෙස ත්‍රිකු­ණා­ම­ලයේ තෙල් ටැංකි ගබඩා පුළුල්ව සංව­ර්ධ­නය කිරී­මට රජය තීර­ණය කර තිබේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් දැන­ට­මත් එහි ටැංකි කිහි­ප­යක් ප්‍රති­සං­ස්ක­ර­ණය කර තිබෙන අතර ඒ සඳහා රුපි­යල් බිලි­යන 32ක ප්‍රති­පා­දන වෙන් ව…

යුද ගැටුම් නොතකා සංචා­ර­කයෝ පැමි­ණෙති…

අමෙ­රි­කාව, ඊශ්‍රා­ය­ලය හා ඉරා­නය අතර යුද ගැටුම් පව­තින වාතා­ව­ර­ණ­යක වුවද සංචා­ර­ක­යන්ගේ පැමි­ණීම ඉතා ඉහළ මට්ට­මක පව­තියි. ඡායා­රූ­ප­යෙන් දැක්වෙන්නේ උඩ­රට මැණිකේ, පොඩි මැණිකේ දුම්රි­යන්හි ඇල්ල නග­ර­යට පැමිණ සිටි සංචා­ර­ක­ය­න්ගෙන් පිරි­සකි. ඡායා­රූපය – සී. ගමගේ සොර­ණා­තොට සමූහ

නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන් වූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි, ඖෂධ වර්ග සහ සුවඳ විලවුන් තොගයක් සමග දෙස් – විදෙස් ගුවන් මගීන් 05දෙනෙකු අද (23) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්…

සෞදි ඇරම්කෝ සමාගම ආසියාවට ලබාදෙන තෙල් සැපයුම කප්පාදු කරයි

ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදි ඇරම්කෝ සමාගම අප්‍රේල් මාසය සඳහා ආසියානු ගැනුම්කරුවන් වෙත ලබාදෙන බොරතෙල් සැපයුම දෙවන වරටත් කප්පාදු කර ඇති බව වාර්තා වේ.  අමෙරිකානු-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකරන වෙළඳ කටයුතුවලට බාධා එල්ල වීම…

කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

වීරවිල, ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ගින්නකට හසුවී මියගොස් ඇති බවට විරවිල පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ ගඟසිරිගම, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා විසින් තමාට අයත් කුඹුරේ තිබූ පිදුරු ගිනිතබා…

උණුසුම් කාලගුණයත් සමග දරුවන් ගැන සැලකිලිමත් වන්නැයි දැනුම්දීමක්

පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ දරුවන් විජලනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සඳහා ජලය සහ ස්වාභාවික දියර ආහාර හැකිතාක් දරුවන්ට ලබා දීමට කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා…

කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම අද සිට යළිත්

කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අද (23) දිනයේ සිට නැවතත් අය කිරීමට පියවර ගෙන තිබේ. කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා පැවසුවේ ඒ අනුව අද උදෑසන 6.00 සිට සුපුරුදු පරිදි රථවාහන ගාල් කලමනාකරණය හා ගාස්තු අය කිරීමට මුදල් පිළිබඳ කාරක සභාවේදී…

බස් ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව අද කැබිනට්ටුවට

බස් ගාස්තු ඉහළ නැංවිමට අදාළ යෝජනාව අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ලංකා සුදු ඩීසල් මිල ගණන්වලද මිල ඉහළ යාම හේතුවෙන් එය බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට ගැලපූ…