කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ අනුව එම ස්ථානයේ ගොඩගසා තිබූ කසළ ගොඩක මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට යොමු කර තිබෙනවා.