ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට අදාළව, ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර අද (25) රාත්රි 7.00 ට පැවැත්වෙන තරගය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කෙරෙන බව පොලිසිය පවසනවා.
මෙම තරගය නැරඹීමට විශාල ප්රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බැවින්, ඊට අදාළව මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්රියාත්මක කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ රථ වාහන සැලැස්ම ක්රියාත්මක වන ආකාරය පහතින්,









