කොටස් වෙළෙඳපොළ ඒකක 12.48 කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 12.48 (0.05%) කින් ඉහළ ගොස් 23,703.10 ක් ලෙස සටහන් වුණා.

ඒ අනුව වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 4ක්.