පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
තරගය අද පස්වරු 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.








