මෙරටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවී ඇති ආපදා මරණ සංඛ්‍යාව 618 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අද (07) පස්වරු 6.00 ට නිකුත් කළ නිවේදනයට අනුව පුද්ගලයින් 209 ක් දෙනෙක් තවමත් අතුරුදන්ව සිටින බවයි සඳහන් වන්නේ.
එසේම, පවුල් 583,030 කට අයත් පුද්ගලයින් 2,078,436 ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා.








