ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් මීට සුළු මොහොතකට පෙර අනතුරට ලක්ව තිබෙනවා.
ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේදී මෙලෙස හෙලිකොප්ටර් යානය අනතුරට පත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.