ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්News EditorNovember 18, 2025Local News ඔරුගොඩවත්ත දුම්රිය ස්ථානයේ සංඥා බිඳවැටීමක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ. Previous Post ASP උසස්වීම්වලට එරෙහි පෙත්සම්වල තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය කල්තබයි Next Post බෙන්තොට වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් හමුවෙයි