”බෙලිඅත්තේ සනා” ලබන 9 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසරNews EditorOctober 3, 2025Local News තංගල්ල සීනිමෝදර මත්ද්‍රව්‍ය සිද්ධියේ යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් සනත් වීරසිංහ හෙවත් “බෙලිඅත්තේ සනා” ලබන 9 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසරය ලබා දී තිබෙනවා. ඒ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින්. Previous Post ඊශ්‍රායල් රැකියා අවස්ථා අහිමි වූ 562 දෙනෙකුට යළිත් රැකියා අවස්ථා හිමිවෙයි Next Post වට්ස්ඇප් වංචා සහ හැක්කිරීම් වැඩිවෙයි : අවදානමට පෙර දැනුවත්වන්න