තංගල්ල සීනිමෝදර මත්ද්‍රව්‍ය සිද්ධියේ යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් සනත් වීරසිංහ හෙවත් “බෙලිඅත්තේ සනා” ලබන 9 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසරය ලබා දී තිබෙනවා.
ඒ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින්.