ඉතිහාසයේ ප්රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) 22,000 සීමාව පසු කර තිබෙනවා.
එහි සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (02) දිනයේ ඒකක 100.49 කින් ඉහළ ගොස් ඒකක 21,951.79 කින් අවසන් වුණා.
එය ප්රතිශතයක් ලෙස දැක්වුණේ 0.46%ක් ලෙසයි.