යාල්දේවි ශිඝ්‍රගාමි දුම්රිය කාලසටහනේ ඔක්තෝබර් මස 7 වැනිදා සිට 18 වැනිදා දක්වා තාවකාලිකව වෙනසක් සිදු කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කරයි.
උතුරු දුම්රිය මාර්ගයේ වව්නියාව – ඕමන්ත අතර දුම්රිය මාර්ග කොටසෙහි සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම වෙනස සිදු කෙරේ.
ඒ අනුව මෙම කාලසීමාව තුළ දුම්රිය ධාවනය වන වේලාවන්,
▪️ කොළඹ කොටුවෙන් පිටත්වීම – පෙ.ව 6.40
▪️ වව්නියාව දුම්රිය ස්ථානයක් පියටත්වීම – ප.ව 2.15
▪️ කන්කසන්තුරයෙන් පිටත්වීම – පෙ.ව 11.00