යෝෂිත CIDයට පැමිණෙයිNews EditorJanuary 3, 2025Local News, Local News හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වේ. Previous Post වසරේ පළමු උල්කාපාත වැස්ස අද රාත්‍රීයේ දී Next Post ජාතික ඵලදායිතා සම්මාන ව්‍යාපෘතිය නැවතත්
දේශබන්දුගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කෙරේFebruary 12, 2026
ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අදාළ නඩුවක සාක්ෂි විභාගය මාර්තු 06 දක්වා කල් තැබීමට නියෝගFebruary 12, 2026
රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් පාඨලී චම්පික ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය යළි ආරම්භ කරයිFebruary 12, 2026