පෙළපාලි යාම තහනම්News EditorSeptember 23, 2024Local News, Local News පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ පෙළපාලි යාම තහනම් බව ශ්රී ලංකා පොලීසිය නිවේදනය කර තිබෙනවා. එහිදී මැතිවරණ ප්රතිඵල ප්රකාශයට පත්කර සතියක (දින 07) කාලයක් වාහන මඟින් හෝ පා ගමනින් පෙළපාලි ගමන් කිරීම තහනම් බවයි ශ්රී ලංකා පොලීසිය නිවේදනය කරන්නේ. Previous Post මහජන ආරක්ෂක ලේකම් පත් කෙරේ Next Post ජනපති දළදා වැඳගනී