අගෝස්තුවේ නිල සංචිතය ඩොලර් මිලියන 5,954යිNews EditorSeptember 21, 2024Business, Local News, Local News මෙම වසරේ අගෝස්තු මාසය අවසන් වන විට මෙරට නිල සංචිත ප්රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් වන බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා. ජූලි මාසය වන විට මෙරට නිල සංචිත ප්රමාණය දැක්වුණේ අමෙරිකානු ඩොලර් මිලියන 5,652ක් ලෙසයි. Previous Post ඔබ නිවැරදිව ඡන්දය ප්රකාශ කරන්නේ කොහොමද? Next Post ජනපතිවරණ සමයේ ආපදා ඇති වුණොත් ක්රියා කරන හැටි: මැතිවරණ කොමිසමෙන් උපදෙස්