ශ්රී ලංකාවේ උසම දිය ඇල්ල සිහින් වෙයිNews EditorSeptember 13, 2024Local News, Local News ශ්රී ලංකාවේ උසම දියඇල්ල ලෙසින් සැලකෙන බඹරකන්ද දිය ඇල්ල මේ දිනවල සිහින් දිය දහරක් බවට පත්ව ඇත. පවතින වියළි කාලගුණය හමුවේ මෙවැනි තත්ත්වයක් උදාවී ඇත. වෙනත් දිනයන්හි විශාල ජල කඳක් සහිතව සුන්දර ලෙස ඇදහැලෙන බඹරකන්ද දියඇල්ල අද පවතින අයුරුයි මේ. Previous Post වැටුණු රට ගොඩගත් ජනපති රනිල්ට ජය නියතයි Next Post උසස් පෙළ විභාගය ගැන දැනුම් දීමක්