තවත් ප්රබලයෙකුගේ සහාය රනිල්ටNews EditorAugust 16, 2024Local News, Local News මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායක, මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සාහීර් මවුලානා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත තම සහය පළ කර තිබෙනවා. Previous Post ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සහ කථානායකවරයා අතර හමුවක් Next Post අසත්‍ය ප්‍රචාරයක් ගැන සජබයෙන් නිවේදනයක්