T20 World Cup 2024 : ශ්රී ලංකා කණ්ඩායමේ ජර්සිය එළිදක්වයිNews EditorMay 11, 2024Local News 2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම (10) සිදු කෙරුණා. මේ සඳහා ලෝක කුසලානයේ ශ්රී ලංකා සංචිතය නියෝජනය කරන සියලු ක්රීඩකයින් එක්ව සිටියා. Previous Post සජිත්ට සමගි ජන බලවේගයේ ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව දෙන්නේ නෑ - සේනක ද සිල්වා Next Post අමෙරිකානු සහකාර රාජ්ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟදීම මෙරටට