ශ්‍රී ලංකාව ආසියා රග්බි අවසන් තරගය ජයග්‍රහණය කරයිNews EditorMay 5, 2024Local News ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර ආසියා රග්බි පළමු කොටසේ ශූරතාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමත් වුණා. ඒ අනුව 45-07 ක් ලෙස ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අවසන් මහා තරගය ජය ගැනීමට සමත්ව තිබෙනවා. Previous Post Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි Next Post සමහරු මට බනිනවා මං කරන්නේ බෙදන එකලු - සජිත් ප්‍රේමදාස