2024 T20 ලෝක කුසලානයේ නිල තේමා ගීතය එළි දක්වයිNews EditorMay 4, 2024Local News 2024 T20 ලෝක කුසලානයේ නිල තේමා ගීතය නිකුත් කළා. ලෝක ප්‍රසිද්ධ ගායක Sean Paul සහ Kes විසින් මෙම නිල ගීතය ගායනා කරනු ලබනවා. මෙවර T20 ලෝක කුසලානය ජුනි 02 සිට අමෙරිකා එක්සත් ජනපදයේ දී සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ආරම්භ වීමට නියමිතයි. Previous Post සත්‍ය, සමගිය හා ප්රතිසන්ධානය පිළිබඳ යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන අදහස් විමසයි Next Post 2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි