ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට තීරණයක්

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව අදාළ මිල ගණන් (03) දිනයේදී ප්‍රකාශයට පත්කරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.