විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වසා දමයිNews EditorMay 2, 2024Local News රජයේ විධායක නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා දමා ඇති වාර්තා වෙනවා.. අද (02) සහ හෙට (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද ඔවුන් ආරම්භ කර තිබෙනවා. Previous Post මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර ඉදිරිපත් කරන ලෙස OnmaxDT අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් නියෝගයක් Next Post රනිල්ට ගහන්න වෙන්නේ අමුඩ ගැටේ විතරයි - අනුර
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීමට ජනපතිගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට උපදෙස් October 25, 2024