පොහොට්ටුවේ මැයි දින සැමරුම බොරැල්ල කැම්බල් පිටියේදී ආරම්භ වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බොරැල්ල කැම්බල් පිටියේදී සිය පක්ෂයේ රැළිය මේ වන විට ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.