නසීර් අහමඩ් අගමැති හමුවෙයිNews EditorMay 2, 2024Local News වයඹ පළාත් නව ආණ්ඩුකාර නසීර් අහමඩ් (02) කොළඹ, අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවිය. හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය. Previous Post බස් ගාස්තුවේ වෙනසක් නෑ - ජාතික ගමනාගමන කොමිෂන් සභාව Next Post පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් මාර්තුවේ මිලියන ගණනක ආදායමක්