උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවටNews EditorApril 25, 2024Local News ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු සහ YouTube වැඩසටහන් නිර්මාණකරුවෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධව සිදුකළ විමර්ශනවලට අදාළව සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. Previous Post WT20 Qualifier : ශ්‍රී ලංකා තායිලන්ත තරගය අද Next Post මැයි 20ට පෙර දිනයක් ලබාදෙන ලෙස සජබයට යෝජනා කරනවා - වෛද්‍ය නලින්ද ජයතිස්ස