ඉරාන ජනපති දිවයිනටNews EditorApril 24, 2024Local News ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඔහු දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ. Previous Post විවාදය ගැන සාකච්ඡාවකට හෙට හෝ අනිද්දා පාර්ලිමේන්තුවට එන්නැයි නලින්ද ජයතිස්සට සජබයෙන් ලිපියක් Next Post නිවටයෝ වෙන්නේ නැතුව විවාද දෙකම සඳහා වන අභියෝගය බාරගන්න - සජිත්