හිටපු ජනපති මහින්ද හිසතෙල් ගෑමේ උත්සවයට එක්වෙමින්News EditorApril 16, 2024Local News තංගල්ල වජිරිගිරිය විහාරස්ථානයේ පැවැති හිසතෙල් ගෑමේ මහෝත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ (15) සහභාගී විය. ආගමික වතාවත්වලින් අනතුරුව විහාරාධිපති මිරිස්සේ ධම්මවංශ හිමියන් හිටපු ජනාධිපතිවරයාගේ හිසතෙල් ගැල්වූ අයුරු. Previous Post ගමේ ගිය අයට යළි එන්න අද-හෙට විශේෂ බස්-දුම්රිය සේවා Next Post දකුණු මුහුදේදී ඇල්ලූ කෝටි 380ක අයිස්-කුඩු ගෙනාවේ ඩුබායිවලින්