ළහිරු වීරසේකර, දුමින්ද නාගමුව ඇතුළු පිරිසට ඇප

ළහිරු වීරසේකර, දුමින්ද නාගමුව සහ රත්කරව්වේ ජිනරතන හිමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබෙනවා.

ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරතුර පසුගිය මාර්තු 20 වනදා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.