ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය පුද්ගලයින්ට නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක්

ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය පුද්ගලයින්ට නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් 20 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා මෙම පොදු සමා කාලය බලපැවැත්වෙන බවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.