අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න පත්කර තිබෙනවා.

නව දූෂණ විරෝධී පනතේ පවතින විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.