පාස්පෝට් නඩුවෙන් විමල් නිදොස්කොට නිදහස් කෙරේNews EditorApril 1, 2024Local News විදේශ ගමන් බලපත්ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කර තිබෙනවා. මීගමුව මහෙස්ත්රාත් අධිකරණය මඟින් මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ. Previous Post උත්සව සමයේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියෙන් විශේෂ වැඩපිළිවෙළක් Next Post ලිට්රෝ ගෑස් මිල පහළට