උණුසුම් කාලගුණ තත්ත්වය ගැන අවවාදාත්මක නිවේදනයක්

(31) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු-මැද, උතුරු, දකුණු පළාත්වල සහ රත්නපුර, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බවයි ඔවුන් පවසන්නේ.

එම නිසා ඒ පිළිබඳව මහජනතාවට විමසිලිමත් වන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. 

නිවේදනය පහතින්.

news images