ඩිලාන් පෙරේරාත් COPE කමිටුවෙන් ඉල්ලා අස්වෙයිNews EditorMarch 21, 2024Local News පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා COPE කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මේ වන විට COPE කමිටුවෙන් ඉල්ලා අස්වූ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 11 ක්. Previous Post වනිඳු යළි ටෙස්ට් කණ්ඩායමට කැඳවීම ගැන ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු Next Post මුදල් නෝට්ටු විකෘති කර නිර්මාණ කිරීම ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීමට ජනපතිගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට උපදෙස් October 25, 2024