මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්News EditorMarch 14, 2024Local News මොරටුව සිට මරදාන දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම ආසන්නයේ දී පීලි පැනීමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයන් සහිතව ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. Previous Post ඉන්දියානු මහ කොමසාරිස් හා බැසිල් අතර හමුවක් Next Post මහ බැංකු පනත සංශෝධනය කිරීමට අදාළ පෞද්ගලික මන්ත්රී යෝජනාව භාරදෙයි