ඔස්කාර් සම්මාන උළෙලට අමුතු හැඩයක් එක් කළ ජොන් සීනා

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වුණි.

මෙම සම්මාන උළෙලේ ඇඳුම් විලාසිතා අතර ජෝන් සීනා පිළිබඳ කාගේත් අවධානය යොමු වී තිබෙයි

හොඳම විලාසිතා නිර්මාණය සඳහා සම්මානය ලබා දීම නිවේදනය කිරීම සදහා ඔහු මෙම ඇඳුමෙන් සැරසී පැමිණ ඇති බව වාර්තා වෙයි

වේදිකාවේ දී ඔහු තවත් ඇඳුමකින් සැරසීම ද සම්මාන උළෙල විචිත්‍රවත් කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.