විදුලි ගාස්තු 21.9% කින් පහළටNews EditorMarch 5, 2024Local News (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9%කින් අඩු කිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව අද රැස්වූ මහජන උපයෝගීතා කොමිසම මෙම තීරණය ගත් බවයි එම කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ. ගාස්තු අඩුවන ආකාරය පහතින්. Previous Post CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ Next Post ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව සෞඛ්‍ය අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගේ රහස් ප්‍රකාශය හෙට