මාර්තු මාසයේ ලිට්රෝ ගෑස් මිල සංශෝධනයක් සිදුවන්නේ නැහැ – මුදිත පීරිස්News EditorMarch 2, 2024Local News මාර්තු මාසයේ ලිට්රෝ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. ඒ අනුව දැනට පවතින මිල ගණන්වලටම මාර්තු මාසයේද ගෑස් අලෙවිය සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. Previous Post රජයේ පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන පොහොර වෙළෙඳපොලේ පවතින මිලට අඩුවෙන් තේ වගාකරුවන්ට ලබාදෙනවා Next Post බාල ප්රතිදේහ එන්නත් සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු