සරසවි අනධ්‍යයන සේවකයින් සංකේත වැඩ වර්ජනයකNews EditorFebruary 28, 2024Local News විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල අද (28) සහ හෙට (29) සංකේත වැඩ වර්ජනයක නිරත වන බව වාර්තා වනවා. වැටුප් විෂමතා ගැටලුව මුල් කරගනිමින් ඔවුන් මෙලෙස වැඩ වර්ජනයක නිරත වන බවයි වාර්තා වෙන්නේ. Previous Post විදුලි ගාස්තු අඩු කිරීම ගැන තීරණයක් ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අද රැස්වෙයි Next Post සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද