ඇල්පිටියේදී වෙඩි තබා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ඝාතනය කරයිNews EditorFebruary 26, 2024Local News ඇල්පිටිය, පතිරාජ මාවතේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. Previous Post කටුනායක ගුවන් තොටුපළේ සිදුවීම ගැන අද විශේෂ සාකච්ඡාවක් Next Post රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් දැනුම්දීමක්