දුම්රියක ගැටී මවක් සහ දරුවන් දෙදෙනෙක් මරුටNews EditorFebruary 20, 2024Local News ආරච්චිකට්ටුව මයියාව ප්‍රදේශයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. දරුවන් උපකාරක පන්ති කරා රැගෙන යමින් සිටි මවක් පැදවූ යතුරුපැදිය මෙලෙස (19) පස්වරුවේ දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වෙන්නේ. Previous Post ධුර අහෝසි කරන කතා කෙරෙන වැඩ නෙමෙයි, දේශපාලඥයෝ මිනිස්සු රවට්ටනවා - මල්වතු පාර්ශවයේ මහානායක හිමි Next Post බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අතර හමුවක්