2024 පාසල් පළමු වාරය අද ආරම්භ වෙයිNews EditorFebruary 19, 2024Local News රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 පළමු පාසල් වාරය අද (19) ආරම්භ වනවා. රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය පසුගිය (16) වැනිදායින් අවසන් වූ බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. Previous Post SL vs AFG 2nd T20 : දෙවන තරගය අද Next Post මීගොඩ ආර්ථිකයේ කොල්ලයට කෝටිපතියන් 3ක් ඇතුළු 6ක් අල්ලයි