කොළඹ ප්රදේශ කිහිපයක පැය 16ක ජල කප්පාදුවක්News EditorFebruary 17, 2024Local News (17) කොළඹ ප්රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක් සිදුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව පස්වරු 5.00 සිට 18 වන ඉරිදා පෙරවරු 9.00 දක්වා කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Previous Post විධායක ජනාධිපතිවරණය අහෝසි කිරීමේ හොඳම වෙලාව බලය ගිලිහෙන්න කිට්ටුව කරගන්න එක - මහින්ද අමරවීර Next Post අධිකරණයෙන් නියෝගයක් අනුව පොලිස් නිලධාරින් තිදෙනෙක් පුරවැසියෙක් ඉදිරියේ දණින් වැටී සමාව ගනී