කෙහෙළිය ඇතුළු පිරිස 29 වනදා දක්වා යළි රිමාන්ඩ්News EditorFebruary 16, 2024Health හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනා එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා. Previous Post අද කාලගුණ නිවේදනය Next Post විධායක ජනාධිපතිකම අහෝසි කිරීම ජනාධිපතිවරණය කල් දාගන්න කරන උගුලක් වෙන්නත් පුළුවන් - මහින්ද