SL vs AFG 1st ODI : පැතුම්ගෙන් ද්විත්ව ශතකයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

මෙහිදී පන්දු 135 කින් වේගවත් ද්විත්ව ශතකයක් වාර්තා කිරිමට පැතුම් නිස්සංක සමත් වූ අතර ඔහුගේ ද්විත්ව ශතකය සඳහා හයේ පහර 7 ක් හා හතරේ පහර 19 ක් ඇතුළත් වුණා.