SL vs AFG 1st ODI : එක්දින තරගාවලිය අද ආරම්භ වෙයි

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (09) ආරම්භ වනවා.

පළමු එක්දින තරගය අද පස්වරු 2.30 ට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය පහතින්.

news images