SL vs AFG 1st ODI : අවිශ්කගෙන් අර්ධ ශතකයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව එම තරගයේදී පන්දු 55 කින් අර්ධ ශතකයක් වාර්තා කිරිමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හයේ පහර 1 ක් හා හතරේ පහර 05 ක් ඇතුළත් වුණා.