SL vs AFG : ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

එම කණ්ඩායම​ට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙක් ඇතුළත් වනවා.

අදාළ සංචිතය පහතින්.

news images