යුක්තියට 728 ක් කොටු වෙයි

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 728ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 558 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත

එහිදි අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම්  122, අයිස් ග්‍රෑම්  101, ගංජා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 217 සහ මත්පෙති 1,852ක් පොලිස් භාරයට ගෙන තිබේ.