බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට අදාළ තවත් 24 හැවිරිදි සැකකරුවකු බෙලිඅත්ත පොලීසියට භාරවීමෙන් පසුව  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෙඩි තැබීම සඳහා භාවිතා කළ ගිණි අවිය කඹුරුපිටියේ පදිංචි මිත්තණියගේ නිවසේ සඟවා ගෙන තබා නැවත ගාල්ලට ප්‍රවාහනය කර ඇත්තේ මෙම පුද්ගලයා බව පොලිසිය පවසයි