Online Safety පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගනිමින් ගැසට් නිවේදනයක්

සමාජ මාධ්‍ය නියාමනය සඳහා රජය ගෙන ආ Online Safety පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් එහි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

news images